Philosophy



"Man, The Narrator is the key, the centre, and the creator of known universe and the world. He is the creator of all sorts of knowledge, all sorts of other stories and even of the humanity. His work is continuing relatively for ever". (from WATER - web comics)

Aim of this blog


Man is avente logos (having logos). Logos is the quality of the simplest possible fraction of thought constituted by Mathematics and Linguistic catalytic dynamics. Then it extends to practical life in indefinable dynamics of Math, Dialectic, Logic, Rhetoric and Hermeneutic. The standard practical life is constituted by the “rhetorical-hermeneutic" quality dynamics. The rhetorical-hermeneutic necessarily needs relevant relative practical wisdom. All of these activities are complementary among them. In this way Man finds out continuously new dimensions of life. Therefore the object of this blog is to discover, possible hidden dimensions of life.

Our active attitudes and policies for “complementary humanity”

Our activities are exclusively based on reciprocal respect and on responsible freedom. In other words we work and collaborate for a democratic world. Thus, we only work on this catalytic foundation. We castoff any form of anarchism. Moreover, we keep our minds extremely vigilant to avoid contradictions. This is because such conditions are often generated by the brain itself. Furthermore, when we are not living consciously, anti-life thoughts can arise and become active in any person. Therefore, we consider and respect politics as a compulsory social service. We respect and recognize all the biological, cultural, social, political and economic diversities in the world. We firmly rely on complementarity as the catalytic principle of all relationships between any different form of life and relevant activities. Therefore we work at research level to discover and to create the best instruments and practises in order to decrease misunderstandings in communication and defuse conflicts.  So to realize our main object; “complementary humanity”, we promote and work on individuals who are critical, creative and act according to the principle of complementary.

 

 
අරමුණ

මිනිසා යනු ලෝගොස් ලැබූ තැනැත්තා වේ. ලෝගොස් යනු සරලම සිතිවිල්ලක ස්වභාවයය්. එය, මුලික වශයෙන් ගණිතමය සහ භාෂාමය තත්වයන්ගෙන් සැදී ඇත. මෙම සුක්ෂ්ම තත්වයෝ, සාමාන්‍ය ජීවිතයේදී නිර්වචනය කළ නොහැකී තත්වමාන  පහක් ඔස්සේ ක්‍රියාත්මක වේ: ගණිතය, අපෝහනය, තර්කනය, රෙටෝරික් (සන්දර්භය හා කරුණු ) සහ හර්මනෙයුටික් (නිර්වචනය සහ අර්ථ දැක්වීම). නමුත්, මේ සියල්ල ප්‍රායෝගික ප්‍රඥාවෙන් මෙහෙය විය යුතුය. මේ අයුරින්, මිනිසා නිරන්තරයෙන් ජිවිතයේ නව මාන සොයා ගනී. අපේ අරමුණ නව සත්‍යතා සෙවීමය්. 


අපගේ ක්‍රියාකාරී ආකල්ප සහ ප්‍රතිපත්ති

අපි වගකීමෙන් යුතු නිදහස ගරු කරමු. ඒ නිදහස පසුබිම් කරගෙන ලේඛනයේභාෂණයේ සහ ක්‍රියාවේ යෙදෙමු. සාමාන්‍ය මිනිස් ජීවිතයේදී කුමන ආකාරයක හෝ අරාජිකවාදය එකහෙළාම ප්‍රතික්ෂේප කරමු. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් ගොඩනැගීමට ක්‍රියා කරමු. එසේම, මුළු ලොවටම, ඉංග්‍රීසි බස පොදු බස වශයෙන් පිළිගනිමු. මේ අනුව, ප්‍රතිපත්ති ගරුකවඅන්‍යොන්‍ය ගරුත්වය සහ නිදහස ආරක්ෂා කරමින් සිහි කල්පනාවෙන් යුතුව ජීවත් වෙමු. පරස්පර විරෝධී තේරීම් සහ ක්‍රියා දෙස සිහියෙන් යුතුව මනස යොදමින් කටයුතු කරමු. මන්ද එවන් තත්වයෝ නිරතුරු ව මොළයේ ක්‍රියා  තුළින් ම ජනනය විම සිදුවන බැවිනි. මින් තව දුරටත් පැවසෙන්නේසිහියෙන් යුතුව ජිවත් නොවන විටඕනෑම පුද්ගලයෙක් තුළින් ජිවිත විරෝධී සිතිවිළි මතුවී ක්‍රියාත්මක විය හැකි බවය්. මේ නිසාඅනිවාර්ය සමාජ සේවයක් ලෙස දේශපාලනය ගරු කරමු. ලෝකයේ සියලු ජීවසංස්කෘතිකසමාජදේශපාලනික සහ ආර්ථික විවිධත්වයෝ ගරු කර පිළි ගනිමු. සියලු විවිධත්වයෝමිනිස් සමාජයේ අනුපුරක සංවර්ධන සම්බන්ධ ස්වභාවික කාරකය වශයෙන් පිළි ගනිමු. මේ අනුවපුද්ගලයන් සහ  මිනිස් සමාජයන් අතර යහපත් සහ නිර්මානාත්මක (විවේචනාත්මක) අන්තර් සම්බන්ධය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරමු. ඒ අයුරින්මිනිස් වර්ගයේ යහපත උදෙසා කළ හැකි දේ නොපසුබට ව නොපිරිහෙලා කරමු. 











WATER - Man, The Narrator

WATER - Man, The Narrator
"No man threfore No world".